ප්‍රමුඛ පුවත 1

කැබිනට් නොවන අමාත්‍යවරු දිවුරුම් දෙති

(UTV| කොළඹ) – කැබිනට් නොවන අමාත්‍යවරු,රාජ්‍ය හා නියෝජ්‍ය ආමත්‍ය දිව්රුම් දිමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී සිදුවිය.

කැබිනට් නොවන අමාත්‍යවරු

අජිත් පී පෙරේරා මහතා – ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා  – පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ

රාජ්‍ය ඇමැතිවරු

රංජන් රාමනායක මහතා – මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

ජේ සී අලවතුවල මහතා  – අභ්‍යන්තර කටයුතු සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍ය

ඉරාන් වික්‍රමරත්න මහතා – මුදල් රාජ්‍ය අමාත්‍ය

විජයකලා මහේෂ්වරන් මහත්මිය  – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

රුවන් විජයවර්ධන මහතා- ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

අලි සහීර් මවුලානා මහතා- සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය

නිරෝෂන් පෙරේරා මහතා- ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍ය

බුද්ධික පතිරණ මහතා – කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය අමාත්‍ය

නලීන් බණ්ඩාර මහතා – ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ෆේස් බුක් යාළුකමින් ලක්ෂ 43ක් ගත් නයිජීරියානු තරුණයා රිමාන්ඩ්

Mohamed Dilsad

කේරල ගංජා තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අගමැතිට එරෙහි විශ්වාස භංගය ලබන සතියේ පාර්ලිමේන්තුවට?

Mohamed Dilsad

Leave a Comment