ක්‍රීඩා

ප්‍රිමියර් ලීග් තරග කිහිපයක් අද තරඟවදී

(UTV| කොළඹ) – අන්තර් පලාත් ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරඟාවලිය අද (21) ආරම්භ වීමට නියමිතයි.

එහිදී එස්.එස්.සී කණ්ඩායම සහ බදුරලිය කණ්ඩායම අතර තරගයත්,රාගම කණ්ඩායම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම අතර තරගයත්,මීගමුව ක්‍රිකට් සමාජ කණ්ඩායම සහ කොල්ට්ස් කණ්ඩායම අතර තරගයත්,බර්ගර් ක්‍රියේෂන් කණ්ඩායම සහ සැරසන්ස් කණ්ඩායම අතර තරගයත්, තරඟ සියල්ල කොළඹ පැවැත්වේ.

මේ අතර හලාවත මේරියන්ස් කණ්ඩායම සහ මුවර්ස් කණ්ඩායම් අතර තරගය කටුනායකදී ආරම්භ වීමට සියල්ල සුදානම්කර තිබේ.

මිට අමතරව එන්.සී.සී කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ දෙවන දිනය අදයි.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දු – ශ්‍රි ලංකා විස්සයි 20 අවසන් තරගය අදයි

Mohamed Dilsad

ළහිරු කුමාරටත් කොරෝනා

Mohamed Dilsad

පළමු අවසන් පුර්ව තරගයේ ජය ප්‍රංශයට

Mohamed Dilsad

Leave a Comment