ක්‍රීඩා

පළමු අවසන් පුර්ව තරගයේ ජය ප්‍රංශයට

(UTV|රුසියාව) – රුසියාවේ පැවත්වෙන 2018 ෆිපා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (10) රාත්‍රි පැවති පළමු අවසන් පුර්ව තරගයේදි බෙල්ජියම ගෝල 1-0 ලෙස පරාජයට පත් කර අවසන් මහා තරගයට සුදුදුසුකම් ලැබිමට ප්‍රංශය සමත් විය.

තරග⁣යේ පළමු අර්ධයේදි දෙපිලටම ගෝල ලබා ගැනිමට නොහැකි වු අතර තරගයේ දෙවැනි අර්ධයට අයත් පනස් එකිවැනි මිනිත්තුවේදි ප්‍රංශයේ එස්.උමටිටි රැස් කළ ගෝලය පමණක් තරගයේදි වාර්තා වු එකම ගෝලය විය.

මෙ අනුව ලබන ජුලි 15 වැනිදා පැවැත්වෙන අවසන් තරගය සඳහා ප්‍රංශ තරග වැදිමට නියමිතය.

අද (11) එංගලන්තය හා කොරේෂියාව අතර පැවැත්වෙන දෙවැනි අවසන් පුර්ව තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම ප්‍රංශය සමග අවසන් මහා තරගයට මුහුණ දෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තරඟ පාවාදෙන්නන්ට නව පනතින් දැඩි දඬුවම්

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතව දැන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

Mohamed Dilsad

Leave a Comment