ප්‍රමුඛ පුවත 1

නියෝමාල් රංගජීවට ස්ථාන මාරුවක්

(UTV| කොළඹ) – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත ස්ථාන මාරු කෙරේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සේවා අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බවයි.

අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුව ක්‍රියාත්මක බව රුවන් ගුණසේකර ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහින්දගේ ආරක්‍ෂාව තර කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අවධානය

Mohamed Dilsad

එරාන් වික්‍රමරත්න තම ධූරයෙන් ඉල්ලා අස් වේ

Mohamed Dilsad

බලපිටියේ Facebook සාදයක් වටලයි

Mohamed Dilsad

Leave a Comment