විදෙස්

ඇමරිකාවෙන් උතුරු කොරියාවට ආධාර .

(UTV| කොළඹ) – ඇමරිකාව විසින් උතුරු කොරියාවට මුල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර  රැසක් ලබාදීමට තීරණය කර තිබේ.

ඇමරිකාව මෙලෙස ආධාර ලබා දීමට පියවර ගෙන ඇත්තේ උතුරු කොරියාවේ බහුතර ජනතාව දිළිඳු බවින් පෙලීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය පවසයි .

තවද උතුරු කොරියාවේ ක්‍රියාත්මක න්‍යෂ්ටික වැඩපිළිවෙල සමඟ සාකච්චා කිරීමට ඇමරිකාව තිරණය කර තිබේ.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් 35ක් මරුට

Mohamed Dilsad

ඉන්දීය නව ආණ්ඩුවේ ප්‍රථම අයවැය ඉදිරිපත් කරයි

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ නගර කිහිපයට විදුලි බිඳවැටීමක්

Mohamed Dilsad

Leave a Comment