විදෙස්

ඉන්දීය නව ආණ්ඩුවේ ප්‍රථම අයවැය ඉදිරිපත් කරයි

(UTV| ඉන්දියාව) – නරේන්ද්‍ර මෝදිගේ නව ආණ්ඩුවේ ප්‍රථම අයවැය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරම් විසින් අද (05) එරට ලොක් සභාවට ඉදිරිපත් කළ බව එරට මාධ්‍ය වාර්තා කියයි.

එරට ආර්ථික උපදේශක ක්‍රිෂණ මූර්ති සුබ්‍රමනියම් ගේ මූලිකත්වයෙන් සකස් කළ ආර්ථික සමීක්ෂණ වාර්තාව ඊයේ (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

ආර්ථිකයේ පසුගාමී තත්වයන් හමුවේ වුවද ඉන්දියාව ඉදිරි ආදයම් වර්ෂය තුළ සියයට 07 ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව එම වාර්තාවෙන් පැවසුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ධවල මන්දිරයේ නත්තල් ගස ආලෝකමත් කරයි(වීඩියෝ)

Mohamed Dilsad

ජගත් සංවිධානයෙන් නොමිලයේ ලබාදෙන ප්‍රථම කොරෝනා එන්නත් තොගය ඝානාවට

Mohamed Dilsad

බෙංගාල ව්‍යාඝ්‍රයාගේ මරණය ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

Leave a Comment