ප්‍රමුඛ පුවත 1

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ පානීය ජල අර්බුදය පිලිබඳ සෞඛ්‍ය අංශයේ අවධානය

(උදයම්,මීගමුව)  – මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ පානීය ජල ටැංකියට අසූචි මිශ්‍රවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹේ.

මීගමුව මහ නගර සභාවේ සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ජල ටැංකියට අසූචි මිශ්‍රවී ඇති බව තහවුරු කර ඇත්තේ රෝහලේ නිරීක්ෂණයකින් අනතුරුවය.

රෝහලේ මලාප්‍රවහන පවිත්‍රාගාරයේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම අක්‍රියව පැවැතීම හේතුවෙන් එහි වැසිකිලි කැසිකිලි අපද්‍රව්‍ය කානු පද්ධතියට බැහැර කර ඇත.

රෝහලට ජලය සැපයෙන ප්‍රධාන භූගත ජල ටැංකියට එම අප ජලය කාන්දු වී ඇති බව මීගමුව මහජන සෞඛ්‍ය නිලධාරීවරයා පවසයි.

පසුගිය කාලය පුරා මෙම රෝහලේ කානු පද්ධිතය ඔස්සේ අසූචී ගලායෑම පිළිබදව රෝගීන් විසින් නිලධාරින්ව විටින් විට දැනුවත් කර ඇති නමුත් ඉන් ඵලක් වී නොමැත.

කෙසේ වෙතත්,මේ සම්බන්ධයෙන්

Related posts

ලක්ෂ 39ක රත්‍රන් රේගුව භාරයට

Mohamed Dilsad

දුම්රිය පීලිපැනීම පිළිබඳ සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

Mohamed Dilsad

මෙරට 8 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment