ප්‍රමුඛ පුවත 1

කාලගුණය හෙට සිට වෙනස් වන ලකුණු

(UTV| කොළඹ) – දිවයින පුරා පවතින වැසි රහිත කාළගුණ තත්ත්වය හෙට (20) දිනයේ සිට වෙනස් විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ දිනවල පවතින ශීත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බවත් එම නිවේදනයේ සදහන් වෙයි.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කතෝලික පාසල් ලබන 14 වැනිදා සිට ඇරඹේ – අගරදගුරුතුමාණන්.

Mohamed Dilsad

ජොන්ස්ටන් තවත් නඩු 4කින් නිදහස්

Mohamed Dilsad

වන අලි පහරින් දෙදෙනෙකු මරු දකී

Mohamed Dilsad

Leave a Comment