ප්‍රමුඛ පුවත 1

වෙල් මාළු ප්‍රචලිත කිරීමට සැලසුම්

(උදයම්,කොළඹ)  –  වෙල් මාළු ප්‍රචලිත කිරීම සඳහා නව වැඩපිළිවෙළක්  හඳුන්වාදීමට සැළසුම් කෙරේ.

වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි මහතා  පෙන්වා දෙන්නේ මේ වන විට මෙරට වෙල් මාළු වඳවීමේ තර්ජනයකට මුහුණ දි සිටින බවය.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය විජිත් විජයමුණි මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

සැකකරුවෙකුට පොලිසියෙන් වෙඩි

Mohamed Dilsad

ඉන්දියාව මෙරටට පනවා තිබු සංචාරක තහනම ඉවත් කෙරේ.

Mohamed Dilsad

ගෝඨාගේ පෙත්සම නිෂ්ප්‍රභා කෙරේ

Mohamed Dilsad

Leave a Comment