ප්‍රමුඛ පුවත 1

සභානායක හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගැන එජාපෙ තීරණයකට එයි..

(UTV| කොළඹ) – ඔක්තොම්බර් 26 වනදාට පෙර සභානායක ධුරය දැරූ ලක්ෂ්මන් කිරිඇල්ල සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරය දැරූ ගයන්ත කරුණාතිලක යන මන්ත්‍රීවරුන් යලි එම තනතුරුවලට පත්කිරීමට එම එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම එකඟත්වයකට පැමීණ තිබේ.

අද (18) පාර්ලිමේන්තු සංකීරණයේදි පැවති එම පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්විමේදි මෙම තීරණයට එළැඹ ඇති බව අප පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අකිල විරාජ් අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

හාලි ඇල ප්‍රදේශය සෙලවෙයි

Mohamed Dilsad

ටිනර් බැරලයක් පිපිරී දරුවෙකු මරුට.දෙදෙනෙකුට තුවාල

Mohamed Dilsad

Leave a Comment