ප්‍රමුඛ පුවත 1

නිදන් වස්තු සෙවූ පිරිසක් අත්අඩංගුවට

(UTV|හසලක) – හසලක හතේ ඇළ ප්‍රදේශයේ ඉඩමක නිධන් වස්තු සොයා කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හසලක පොලීසිය සිදුකළ වැටලීමකදීය.

එහිදි ඔවුන් සතුව තිබී කැණීම් සඳහා යොදාගත් උපකරණ ද පොලීසිය බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හසලක සහ ගිරාඳුරුකෝට්ටේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් අද(18) මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වෑන් රථයක් පෙරළීමෙන් 11 කු රෝහලේ

Mohamed Dilsad

මහින්ද සහ ගෝඨා ඇතුළු සිව්දෙනෙකු ට කැනඩාවෙන් තහනමක්

Mohamed Dilsad

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට එරෙහිව තවත් විශ්වාසභංගයක්

Mohamed Dilsad

Leave a Comment