ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්…

 

තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට අවහිරයක් නොවීම සඳහා තමන් සිය ධුරයෙන් ඉවත් වී අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න ජනාධිපතිතුමාට ඉඩ ලබලා දෙන බවත් හිටපු ජනපතිවරයා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ විජේරාම මාවතේ නිල නිවසේ සිට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලිපියට අද (15)  අත්සන් තැබිමෙන් අනතුරුවයි.

මේ වන විට පාර්ලිමේන්තුවේ දුරස්ථ පාලකය ඇත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානය අතේ බවත් තමත් අගමැති තනතුරට පත්ව‌ූයේ උපරිම වශයෙන් ලබන වසරේ ජනවාරි 5 දා දක්වා පමණක් බවත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය විශේෂ ප්‍රකාශයෙන් පවසයි.

Related posts

මෙවර ජන්ද කාඩ්පත් නොලැබුණු දායකයන්ට පණිවිඩයක්

Mohamed Dilsad

ගෝඨා සිංගප්පූරුව බලා පිටත්ව යයි [VIDEO]

Mohamed Dilsad

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment