ප්‍රමුඛ පුවත 1

ආර්. සම්බන්ධන් රෝහල්ගත කෙරෙයි..

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ (13) රාත්‍රි ඇති වු හදිසි අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව දෙමළ සන්ධාන ආරංචි මාර්ග පවසයි.

ඒ මහතා මේ වන විට කොළඹ නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව පැවසෙන අතර එ මහතාගේ තත්ත්වය බරපතල නොවන බවද කියැවේ.

Related posts

50 වැනි උදාගම්මානය ජනතා අයිතියට

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම් කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ත්‍රිකුණාමල මණ්ඩප දින නියමයක් නොමැතිව වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment