විදෙස්

සල්මාන් කුමරු කශෝගී ඝාතනයට වගකිව යුතුයි – ඇමරිකානු සෙනට් මණ්ඩලය පවසයි .

(UTV| ඇමරිකාව ) – මධ්‍යවේදී ජමාල් කශෝගී තුර්කියේ , ඉස්තාන්බුල් සෞදි කොන්සල් කාර්යාලය තුලදී ඝාතනයට ලක්වීමේ සිද්ධියට සෞදි අරාබියේ  කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු වගකිව යුතු බව ඇමරිකානු සෙනට් මණ්ඩලය ඊයේ යෝජනාවක් සම්මත කර ගත්හ.

එමෙන්ම යෙමෙනයට එරෙහිව, සෞදි අරාබිය සහ ගල්ෆ් සංවිධානය සිදුකරන මෙහෙයුම් වලින් ඇමරිකාව ඉවත් විය යුතු බව සෙනට් සභාව ප්‍රකාශ කර තිබෙනවා .

එම යෝජනා ඇමරිකානු සෙනට් මණ්ඩලය විසින් ඡන්ද 56 ට 41 ක් ලෙස අනුමත කර ඇත .

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙල්බර්න් නුවර සිකුරාදා සිට යළි විවෘත වේ

Mohamed Dilsad

තලෙයිබාන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ මැතිවරණ නිලධාරීන් 8ක් මියයයි

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා ආසාදිතයන්ගෙන් ලක්ෂ 7 ක් සුව අතට

Mohamed Dilsad

Leave a Comment