ප්‍රමුඛ පුවත 1

දිගුකාලීන විදුලි ජනන සැලැස්ම පිළිබඳ මහජන අදහස් ලබා ගැනේ

(උදයම්,කොළඹ)  –  දිගුකාලීන විදුලි ජනන සැලැස්ම පිළිබඳ මහජන අදහස් ලබාගැනීමේ පළමු අදියර ආරම්භ කරයි.

ඉදිරි වසර 20ක කාලය සඳහා සකස් කරනු ලබන දිගුකාලීන විදුලි ජනන සැලැස්ම සකස් කිරීමට භාවිත කෙරෙන මූලික දත්ත  විදුලිබල මණ්ඩලය විසින්මේ වන විට  මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කර ඇත.

ඊට අදාළව මහජන අදහස් ලබාගැනීම මේ වන විට ආරම්භ කර ඇත.

ඒ අනුව මහජන අදහස් ලබාගැනීම ෆැක්ස් මඟින්, විද්‍යුත් තැපෑල මඟින් හෝ මහජන උපයෝගීතා කොමිසමේ වෙබ් අඩවිය හරහා සජීවි ලෙස ඉදිරිපත් කළ හැකි වේ.

Related posts

දෙවන පාසල් වාරය අද ඇරඹේ.

Mohamed Dilsad

සියලුම රජයේ පාසල් 20 වනදා තෙක් වැසේ

Mohamed Dilsad

මිල සුත්‍රයට අනුව තෙල් මිල වෙනස්වීම අද

Mohamed Dilsad

Leave a Comment