ප්‍රමුඛ පුවත 1

අගමැතිට හා අමාත්‍ය මණ්ඩලයට එරෙහි පෙත්සම් විභාගය අද

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ අමාත්‍ය මණ්ඩලයට එම තනතුර දැරීමට බලයක් නොමැති බවට ක්වෝවොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම් අද (12) යළි අභියාචනාධිකරණයේදි විභාගයට ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකසිය විසි දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කළහ.

ඒ අනුව අද (12) දිනය දක්වා බල පැවැත්වෙන පරිදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

අද (12) දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ නියෝජිතයින්ට එහිදී නොතීසි ද නිකුත් කෙරුණි.

මෙම පෙත්සම් සලකා බැලීම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර හමුවේ සිදු කෙරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රදේශ කිහිපයක ඇණහිට තිබු විදුලි සපැයුම යතා තත්ත්වයට

Mohamed Dilsad

ගතවූ මාස හත තුල අපරාධ නඩු 4390 ක විමර්ශණ අවසන්

Mohamed Dilsad

තම නිවාස රූගත කල බවට මන්ත්‍රී රවීගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

Mohamed Dilsad

Leave a Comment