විදෙස්

ඉන්දියාවේ රුපියලත් කඩා වැටේ

(UTV|ඉන්දියාව) – ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය අද (11) ලෙස කඩා වැටී ඇති බව ඉන්දීය වාර්තා පවසයි.

එය සියයට 1.2කින් ඉන්දීය රුපියලේ අගය පහළ ගොස් ඇති බවයි.

ඉන්දීය මහ බැංකුවේ අධිපති අර්ජිත් පටෙල්ගේ හදිසි ඉල්ලා අස්වීම මෙම තත්වයට ප‍්‍රධාන හේතුව වී තිබේ.

මේ හේතුවෙන් ආයෝජන දුර්වල වී ඇති අතර ඉන්දියාව තුළ නව ආයෝජන සිදු කිරීමේදී ප‍්‍රවේශම් වීමට ද ව්‍යාපාරිකයින් පෙළඹෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමෙරිකාවේ කාලගුණය හදිසියේම වෙනස් වෙයි

Mohamed Dilsad

මෙරට ජනපති සහ චීන ජනපති අතර හමුවක්

Mohamed Dilsad

ප්ලුටෝ මත මීතේන් අයිස් කඳු

Mohamed Dilsad

Leave a Comment