විදෙස්

ඉන්දියාවේ රුපියලත් කඩා වැටේ

(UTV|ඉන්දියාව) – ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය අද (11) ලෙස කඩා වැටී ඇති බව ඉන්දීය වාර්තා පවසයි.

එය සියයට 1.2කින් ඉන්දීය රුපියලේ අගය පහළ ගොස් ඇති බවයි.

ඉන්දීය මහ බැංකුවේ අධිපති අර්ජිත් පටෙල්ගේ හදිසි ඉල්ලා අස්වීම මෙම තත්වයට ප‍්‍රධාන හේතුව වී තිබේ.

මේ හේතුවෙන් ආයෝජන දුර්වල වී ඇති අතර ඉන්දියාව තුළ නව ආයෝජන සිදු කිරීමේදී ප‍්‍රවේශම් වීමට ද ව්‍යාපාරිකයින් පෙළඹෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුසියානු නාවුක යාත්‍රාවලටත් තහනමක්

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලයට

Mohamed Dilsad

ඊශ්‍රායල වෙළඳ කටයුතු සඳහා පැනවු සීමාවන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment