ප්‍රමුඛ පුවත 1

රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි පෙත්සමක්

(UTV| කොළඹ) – රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා අද (11) දිනයේ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වේ.

මෙම තත්වය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නුසුදුස්සෙකු බව සඳහන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට නියමිත බවද කියැවේ.

අදාළ පෙත්සම් විභාගය අවසන් වනතුරු රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි අදාළ පෙත්සම මගින් ඉල්ලා සිටිනු ඇති බවද පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදේශ භාෂා ඉගැන්වීමට උපාධි ගුරුවරුන් ගැනීම සඳහා කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

34 වන මානව හිමිකම් සැසිය ජිනීවාහිදී අද ඇරඹේ

Mohamed Dilsad

අගමැති රනිල් යළි අගමැති බලාපොරොත්තුවක

Mohamed Dilsad

Leave a Comment