ක්‍රීඩා

සීක්කුගේට සහ අසේල ගුණරත්නට හමුදා උසස්වීම්

(උදයම්,කොළඹ)  – ශ්‍රී ලංකා යුධ හමුදවේ සේවය කරන  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් වන සීක්කුගේ ප්‍රසන්නගේ සහ අසේල ගුණරත්නගේ නිළයන් උසස් කිරීමට යුධ හමුදාව තීරණය කර තිබේ.

ඒ අනුව සීක්කුගේ ප්‍රසන්න යුධ හමුදාවේ බලලත් නිලධාරී 1 තනතුර සඳහා උසස් කර ඇත.

මේ අතර සුපිරි ක්‍රීඩක අසේල ගුණරත්න යුධ හමුදාවේ බලලත් නිලධාරී 2 තනතුර දක්වා උසස් කර තිබේ.

අදාළ නිළ උසස් වීම් ප්‍රදානය අද පස්වරුවේ සිදුකෙරෙන බව වාර්තාවේ.

Related posts

IPL ඊයේ තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස්ට ලකුණු 10 කින් ජය

Mohamed Dilsad

මුරලි, කළු , වාස් ඇතුළු දැවැන්තයින් යළිත් යළිත් ක්‍රීඩා පිටියට

Mohamed Dilsad

හතුරුසිංහ ක්‍රිකට් පුහුණුකාර තනතුර භාර ගනීද?

Mohamed Dilsad

Leave a Comment