ක්‍රීඩා

හතුරුසිංහ ක්‍රිකට් පුහුණුකාර තනතුර භාර ගනීද?

(UTV|කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කිී‍්‍රඩක චන්දික හතුරුසිංහ සහ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර රහසිගත සාකච්ජාවක් ඊයේ රාත්‍රියේ පවත්වා ඇති බව වාර්තාවේ.

චන්දික හතුරුසිංහ ඊයේ බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණ තිබේ.

ඔහු සහ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පවතී බව වාර්තාවේ.ඒ ක්‍රිකට් කණඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුර සම්බන්ධයෙනි.

බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකාර තනතුරෙන් චන්දික හතුරුසිංහ පූර්ණ ලෙස ඉවත් නොවීම හේතුවෙන් ඒ පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ජා කිරීමටද ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන බව එහිදී ප්‍රකාශ කර ඇත.

 

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

 

 

Related posts

කොරෝනා බලපෑමත් සමග චීනය ලොව විශාලතම පාපන්දු පිටියේ වැඩ අරඹයි

Mohamed Dilsad

LPL අනිවාර්ය දසදෙනා නම් කෙරේ

Mohamed Dilsad

දසුන් ශානක දෙවැනි ගමන ගිය හැටි

Mohamed Dilsad

Leave a Comment