ප්‍රමුඛ පුවත 1

අලුත්ගම කන්දෙ විහාරාධිපති හිමියන් අපවත් වෙයි…

කළුතර දිස්ත්‍රික්කයේ හා බෙන්තර වළල්ලාවිට කෝරලයේ ප්‍රධාන සංඝනායක අලුත්ගම ඓතිහාසික කන්දෙ විහාරාධිපති  කීර්ති ශ්‍රී විනයාචාර්ය අතිපූජ්‍ය ශාස්ත්‍රවේදී බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් අපවත්වී ඇත.

උන්වහන්සේ අපවත් වනවිට 78 වන වියේ පසුවිය.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වූ බව කන්දෙ විහාරස්ථානයේ විහාරාධීකාරී හිමියන් පැවසූහ.

Related posts

අරුවක්කාලු කසළ අංගනය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට මුහුණදීමට වන බලපෑම් පිළිබඳ රජයේ අවධානය

Mohamed Dilsad

පාසල් බස් රථ හා ත්‍රිරෝද රථ නිතී රිදි නියාමනය විධිමත් කිරීමට අවධානය

Mohamed Dilsad

අද රජයේ නිවාඩු දිනයක් නොවේ

Mohamed Dilsad

Leave a Comment