ප්‍රමුඛ පුවත 1

පක්ෂ නායක රැස්වීම අවසන් – සන්ධාන නායකයින් අදත් නැහැ..

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පක්ෂ නායක රැස්වීම මේ වනවිට අවසන්ව ඇති අතර අද දිනයේත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් මේ සදහා සහභාගී වී නොමැත.

Related posts

තාවකාලික හැඳුනුම්පත් බෙදාහැරීම අද සිට ඇරඹේ

Mohamed Dilsad

2020 බිම්ස්ටෙක් සමුළුව ශ්‍රී ලංකාවේදී

Mohamed Dilsad

හැකිනම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව හිටපු ජනපති අභියෝග කරයි

Mohamed Dilsad

Leave a Comment