ක්‍රීඩා

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නවසීලන්තය බලා පිටත් වෙයි

(UTV| කොළඹ) – නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් සමන්විත 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව අප වාර්තාකරු පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලිය ලබන 15 වනදා ආරම්භ වේ.

ඊට ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් හා පන්දුවාර 20යි 20 තරගයක් ඇතුළත් ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නාම අතරට ශ්‍රී ලාංකිකයෙකුත්

Mohamed Dilsad

සූර්යකුමාර් එක්දින සංචිතයටත් නම් කෙරේ

Mohamed Dilsad

IPL අවසන් මහා තරඟය අදයි

Mohamed Dilsad

Leave a Comment