ප්‍රමුඛ පුවත 1

නවීන පහසුකම් රැසකින් හෙබි S13 දුම්රිය කොළඹට

(UTV| කොළඹ) – මගී ප්‍රවාහන කටයුතු සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේදී නිපදවන ලද S13 බලවේග කට්ටල දුමිරිය ඊයේ (02) කොළඹ වරායට නැව් මගින් ගෙන්වා තිබේ.

විදුලියෙන් හා ඩීසල්වලින් ධාවනය වන මෙම දුම්රිය මැදිරි 13 කින් සමන්විත වන අතර එයට වායුසමීකරණය කළ මැදිරිද අයත් වෙයි.

වයිෆයි පහසුකම්ද මෙම නවීන පහසුකම් වලින් යුත් දුම්රියට ඇතුළත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනබල බස් රථයකට ප්‍රහාරයක්

Mohamed Dilsad

ඉදිරියේදී රියදුරු පරීක්‍ෂාව බාහිර ආයතන දෙකකට

Mohamed Dilsad

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මඩකලපු දිස්ත්‍රික්කය වෙනුවන් නාමයෝජනා භාර දෙයි

Mohamed Dilsad

Leave a Comment