ප්‍රමුඛ පුවත 1

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ සිව් දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාරදෙති

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව තානාපතිවරු තිදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙකු අද (03) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

ක්‍රෝඒෂියාව, ඝානා, කොංගෝ සහ ඉතාලිය සඳහා මෙලෙස නව රාජ්‍ය තාන්ති්‍රකයෝ පත්ව සිටිති.

ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

01-Mr. Petat Ljubicic                                      –           Ambassador  designate of the Republic of Croatia

02- Mr. Michael Nil Nortey Oquaye               –           High Commissioner of the Republic of Ghana

03- Mr. Andre Poh                                          –           Ambassador  designate of the Republic of Congo

04- Mrs. Rita Giuliana Mannella                     –           Ambassador  designate of the Republic of Italy

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජීත එරෙහිව අත්සන් 14,000 ක පෙත්සමක් ජනපතිට

Mohamed Dilsad

රුපියල් මිලියන 60 ක හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර 100ක තද වැසි

Mohamed Dilsad

Leave a Comment