ව්‍යාපාරික

රුපියල් මිලියන 24,000ක බැඳුම්කර වෙන්දේසිය අද

(උදයම්,කොළඹ)  – ශ්‍රී ලංකා මහබැංකුවේදී රුපියල් මිලියන 24,000ක බැඳුම්කර වෙන්දේසියක් අද පෙරවරුවේ සිදුකිරීමට ද නියමිතය.

මේ පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් මහබැංකුව වෙත පැමිණ තිබේ.

මෙම කොමිසමේ සාමාජිකයන් වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න එස්. ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගනකාධිපති කේ. වෙළුපිල්ලේ එක්ව සිටිති.

එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වනු ඇත.

Related posts

කුළු බඩු අපනයනයෙන් වාර්තාගත ආදායමක්

Mohamed Dilsad

රන් මිල ඉහළ ⁣ට

Editor O

බිලියන 325ක වී ගන්න, බිලියන පහක් දීලා අපට මාෆියාව කියනවා.. මොන මෝඩ කතාද මේ..- ඩඩ්ලි සිරිසේන

Editor O

Leave a Comment