ප්‍රමුඛ පුවත 1

අද සිට වසා තැබෙන මාර්ගයක්

(UTV| කොළඹ) – දෙමටගොඩ හා  බොරැල්ල පොලිස් වසම් වලට අයත් සිරිධම්ම මාවතේ කොටසක් අද(30) සිට ලබන මස 03 වනදා දක්වා තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය පවසයි.

සිරිධම්ම මාවතේ ආනන්නද රාජකාරුණා මාවත සිට ජේ.ඩී ප්‍රනාන්දු මාවත අතර කොටස අද රාත්‍රී 10.00 සිට ලබන 03 වනදා උදෑසන 05.00 දක්වා වසා තැබෙන බව පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෛද්‍ය සාෆිට එරෙහිව අධිකරණයට මෝසමක්

Mohamed Dilsad

සයින්දමර්දු වල වලදැමු ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු යලි ගොඩගනී.

Mohamed Dilsad

අගමැති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment