Trending News

වැඩි මිලට සහල් වික්කොත් වැඩ වරදී

(උදයම්,කොළඹ)  – රජයේ පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා වහාම වැටලීම් සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
පාලන මිලට වඩා වැඩි මිලට වෙළඳුන් විසින් සහල් අලෙවි කරන බවට පසුගිය දින කිහිපය තුළ පාරිභෝගිකයින්ගෙන් පැමිණිලි ලැබී තිබුණි.

එම පැමිණිලි සැලකිල්ලටගෙන ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.

Related posts

‘රටේ වාරි සහ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සංවර්ධනය උදෙසා දැවැන්ත ව්‍යාපෘති රැසක්’ජනපති කියයි

Mohamed Dilsad

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි.

Editor O

விசேட கண்காணிப்பு நடவடிக்கைகள் – பரீட்சைத்திணைக்களம்

Mohamed Dilsad

Leave a Comment