Trending News

ජීවන් මෙන්ඩිස් පෙරමුණට එයි

(UTV|දකුණු අප්‍රිකාව) –  වැඩිම කඩුලූ ලාභීන් අතර පෙරමුණ ගැනීමට ජීවන් මෙන්ඩිස් සමත් වී තිබේ

ඒ,දකුණු අප‍්‍රිකාවේ පැවැත්වෙන පළමු පෙළ පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලියේදීය.

එහිදී තරග 05ක දී කඩුලූ 11ක් දවා ගැනීමට ජීවන් මෙන්ඩිස් සමත් විය.

ජීවන් මෙන්ඩිස් මෙවර තරඟාවලියේ දී ෂ්වානේ ස්පාටන්ස් කණ්ඩායම නියෝජනය කරයි.

ඊයේ (28) පැවති තරගයේදී ජීවන් මෙන්ඩිස් නියෝජනය කළ ෂ්වානේ ස්පාටන්ස් කණ්ඩායම කඩුලූ 04ක ජය  වාර්තා කළ අතර ඒ, ජෝසි ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිවය.

මෙම තරගයේදී ජීවන් මෙන්ඩිස් ලකුණු 37කට කඩුලූ 02ක් බිඳ හෙළීමට ද සමත් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නලින් හේවගේ බොරු කියයි..?: ගාල්ල කොටුවේ හමුදා කඳවුර ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා නිර්දේශ කර නැහැ…

Editor O

Speaker to summon Party Leaders’ meeting today

Mohamed Dilsad

Thai Pongal: Festival of harvests, with offerings to the Sun God

Mohamed Dilsad

Leave a Comment