ප්‍රමුඛ පුවත 1

අගමැති වියදම් කැපිමේ යෝජනාව සම්මතයි – පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය ලේකම්වරයාට රජයේ මුදල් පරිහරණය කිරීමට කිසිදු බලයක් නොමැති බවට වූ යෝජනාව ජන්ද 123 ඒකමතිකව සම්මත වු අතර විපක්ෂව ඡන්ද ප්‍රකාශ නොවිය.

මීට පක්ෂව එක්සත් ජාතික පෙරමුණ,ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය සිය ඡන්දය භාවිත කළේය.

මේ අනුව හෙට (30) දින පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල් තැබිමට කථානායකවරයා කටයුතු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අක්ෂි කාච මිල ගණන් අඩු වෙයි

Mohamed Dilsad

හේමසිරි ප්‍රනාන්දු – පූජිත් ජයසුන්දර ඇප ඉල්ලයි

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් සිව් දෙනෙකුගේ ආරක්ෂාව දැඩි කරයි

Mohamed Dilsad

Leave a Comment