ප්‍රමුඛ පුවත 1

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රිමාන්ඩ්

(UTV|COLOMBO) – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න ලබන දෙසැම්බර් මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වන දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාව පිළිබඳව කරුණු දැක්වීම සඳහා අද ඔහු මුල්වරට අධිකරණය හමුවේ පෙනී සිටියා.

Related posts

කොල්ලකරුවන් පැහැරගත් ‘අරිස් 13’ සිටි ශ්‍රී ලාංකිකයින් හෙළි වෙයි

Mohamed Dilsad

හේමසිරි ප්‍රනාන්දු අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

Leave a Comment