ප්‍රමුඛ පුවත 1

කතානායකවරයාට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

(UTV| කොළඹ) – කථානායක කරූ ජයසූරිය මහතාට එරෙහිව අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනු කරන බව ආණ්ඩුව පවසයි.

අමාත්‍ය සී. බී. රත්නායක මහතා මේ බව පැවසීය.

විධිමත් පටිපාටියෙන් බැහැරව පාර්ලිමේන්තුව රැස් කිරීම නිසා සිදු වන වියදම් කථානායකවරයාගෙන් අයකර ගැනීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි අමාත්‍ය සී. බී. රත්නායක කියා සිටියේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වව්නියාව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වේ

Mohamed Dilsad

කඩු 6ක්,වායු රයිෆලයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවේ

Mohamed Dilsad

කර්මාන්ත කලාප තුළින් විශාල දියුණුවක් ඇති වෙනවා- අගමැති

Mohamed Dilsad

Leave a Comment