ප්‍රමුඛ පුවත 1

හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි බවට කථානායකට ලිපියක්

(UTV| කොළඹ) – 2018 නොවැම්බර් 14,15,16,19,21,23 යන දිනයන්හී පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි බවත් එම වාර්තා ප්‍රසිද්ධ කිරීම නතර ලෙස ආණ්ඩු පක්ෂය කථානායකවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගේ අත්සන් සහිතව එම ඉල්ලීම සිදු කර තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/11/46822467_216934389078415_8349689089422786560_n.png”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හිටපු ජනපතිට ඉන්දියාවෙන් ලැබෙන ඉහළම සම්මානය

Mohamed Dilsad

ඉන්කෝ 2018 කර්මාන්ත ප්‍රදර්ශනය ඇමති රිෂාර්ඩ් අතින් විවෘත වෙයි

Mohamed Dilsad

නෙටොල රක්ෂිතයේ ගින්නක්

Mohamed Dilsad

Leave a Comment