ප්‍රමුඛ පුවත 1

නෙටොල රක්ෂිතයේ ගින්නක්

(UTV| ) – වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙටොල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.

ඊයේ (27) රාත්‍රියේ සිට මෙම ගින්න පැතිර ගොස ඇත.

ගින්න මේ වන විටත් රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර ගින්න නිසා රක්ෂිතයේ අක්කර 50 කට වඩා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තාවේ.

අප මේ සම්බන්ධයෙන්ප කල විමසීමකදී අපදා කළමනාකරණ බලධාරීන්ව පැවසුවේ පතින වියලි කාලගුණය සහ දැඩි සුලං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර යන බවයි.

ගින්න මැඩපැවැත්වීමට කිසිදු පාර්ශ්වයක් මෙතෙක් මැදිහත් වී නොමැති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තරුණයෙක් 18 වන මහලෙන් වැටී මියයයි.

Mohamed Dilsad

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද වැඩවර්ජනයක.

Mohamed Dilsad

හයිලෙවල් මාර්ගයේ රථ වාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment