ප්‍රමුඛ පුවත 1

2018 වර්ෂයේ තෙවන පාසල් වාරය ලබන සිකුරාදා අවසන්

(UTV| කොළඹ) – 2018 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය නොවැම්බර් මස 30 වන සිකුරාදා දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

2019 වර්ෂය සඳහා පළමු පාසල් වාරය ජනවාරි මස 02 වන බදාදා දිනයේ දී ආරම්භ කරන බවත් ඒ අනුව මෙවර අවසන් වාරයේ පාසල් නිවාඩුව මාසයකට වඩා වැඩි කාලයක් හිමි වීම විශේෂත්වයක් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලාංකික කාර්ය මණ්ඩලය සමග නැවක් වනුආටු රේගුව රඳවාගනී

Mohamed Dilsad

ජනපති සහ තායිලන්ත අගමැති ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගනී

Mohamed Dilsad

දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment