ප්‍රමුඛ පුවත 1

ඩොලරට රුපියල් 160 තෙක් අඩු කරන බවට සහතිකයක්

(UTV| කොළඹ) – ලබන වසර තුළ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට කටයුතු කරන බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ (25) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ලබන වසර මුල රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය රුපියල් 160ක මට්ටමේ පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රාජිත අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අදහස් [VIDEO]

Mohamed Dilsad

දයාසිරි ජයසේකර වැඩ භාරගනී – ජනපතිත් සහභාගි වෙයි…

Mohamed Dilsad

කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයේ කොටසක් අද (20) සිට වැසේ

Mohamed Dilsad

Leave a Comment