ක්‍රීඩා

එංගලන්ත – ශ්‍රී ලංකා තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද

(UTV| කොළඹ) –  සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන තෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද (24) යි.

පළමු දිනය නිමා වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සංචාරක එංගලන්ත කණ්ඩායම කඩුළු 07 ක් දැවී ලකුණු 312ක් රැස් කර ගෙන සිටියේය.

නොදැවී කඩුල්ලේ රැඳී සිටි මොයින් අලී ලකුණු 23 ක් හා අාදිල් රශීඞ් ලකුණු 13 ක් රැස්කරගෙන සිටියහ.

පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් ලකුණු 91 කට කඩුළු 04 ක් හා මලින්ද පුෂ්පකුමාර ලකුණු 64 කට කඩුළු 02 ක් දවා ගත්හ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පංච පුද්ගල පරිපාලන කමිටුවක්

Mohamed Dilsad

රවීන්ද්‍ර ජඩේජා තරඟයෙන් ඉවත් කෙරේ

Mohamed Dilsad

ශාෂන්ක් මනෝහර් ICC සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment