ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අද නම් භාර දෙයි

(UTV| කොළඹ) – තේරීම් කාරක සභාවේ නියෝජිතයින් සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ අද (21) සිය නියෝජිතයන්ගේ නම් කථානායකවරයා වෙත භාරදීමට නියමිත බව වාර්තාවේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව අද සිය නම් ලබාදීම සිදුකිරීමට නියමිතය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ද අද තේරීම් කාරක සභාවට සිය නියෝජිතයින් නම් කිරීමට නියමිතව ඇත.

ජනතා විමුක්ති පෙරමුණද අද සිය නම් කථානායකවරයා වෙත භාරදෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව සංග්‍රාමික කිමිදුම්කරුවන් 40 දෙනෙකු වෙත නිල ලාංඡන පළඳවයි

Mohamed Dilsad

එළඹෙන 05 වනදා එක්සත් ජාතික පක්ෂය හදිසි රැස්වීමක

Mohamed Dilsad

හිටපු අගමැති දී.මු ජයරත්නට ජනපතිගේ අවසන් ගෞරවය

Mohamed Dilsad

Leave a Comment