ප්‍රමුඛ පුවත 1

මී උණ රෝගය ව්‍යාප්ත වී කුරුණෑගල දිස්ත්‍රික්කයේ මරණ 19 ක්….

rat fever

මී උණ රෝගය පැතිරීයාම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් මේ වන විට මරණ 19 ක් වාර්තා වී ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එම්. සරීඞ් මහතා සදහන් කරයි.
මීට අමතරව තවත් රෝගීන් 187 ක් වාර්තා වී තිබෙන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබාදී ඇති උපදෙස් අනුව ගොවීන් කටයුතු කරන්නේ නම් මී උණ රෝගය බෝවීම වළක්වා ගත හැකි බව ඒ මහතා පවසා සිටී.

Related posts

හැටන් – මහනුවර මාර්ගයේ ධාවනය වන සියලුම බස් වැඩ වර්ජනයක.

Mohamed Dilsad

පාස්කු ත්‍රස්ත මාලාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment