ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව උදේ 10 රැස්වේ

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට රැස්වන්ම බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළේය.

ජනාධිපතිවරයා  2018 නොවැම්බර් මස 04 වැනි දින අංක 2095/50 දරණ ගැසට් නිවේදනය ප්‍රකාරව පාර්ලිමේන්තුව අද රැස් කිරීමට කථානායකවරයා දැනුම් දුන් බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනයක් කෙරිණ.

එම නිවේදනය මඟින් කථානායක කරු ජයසූරිය මහතා පෙන්වා දෙන්නේ දින ගණනාවක් තිස්සෙ පැවති දේශපාලන අස්ථාවර භාවය අවසන් කරමින් ජාතික වැදගත්කම සලකා ඊට අප්‍රමාදව සිය අවධානය යොමු කරමින් සුදුසු තීරණයක් ලබා දීමෙන් අපගේ උත්තරීතර අධිකණය කළ කැප කිරීම පිළිබඳව සතුටු වීමේ අවස්ථාව ජනතාවට හිමිව ඇති බව ය.

මේ අතර කථානායක කරු ජයසූරිය මහතා අද පෙරවරු 8.30ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අපරාධ සංවිධානවල ක්‍රියාකාරකම් පාලනය කිරීමට පියවර

Mohamed Dilsad

මියගිය උතුරේ දෙමළ ජනතාව සිහිකර සැමරුම් පැවැත්වීම නීත්‍යානුකූළව අවසර දී නෑ .රජය කියයි

Mohamed Dilsad

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අද ව්‍යවස්ථාදායක සභාවට

Mohamed Dilsad

Leave a Comment