ප්‍රමුඛ පුවත 1

අංගොඩ ප්‍රදේශයේ මාර්ගයක් ගිලා බසී

(UTV| කොළඹ) – අවිස්සාවේල්ල කොළඹ පරණ මාර්ගයේ අංගොඩ හංදියෙන් කොළඹ දෙසට මීටර් 100ක් පමණ මාර්ගයේ කොටසක් ගිලා බැස තිබේ.

එම මාර්ගයෙන් කන්ටේනර රථයක් යාමේදී මෙම ගිල බැසීම සිදුව තිබේ.

මේ හේතුවෙන් එම මාර්ගය අවහිර වී ඇති බව පොලිසිය දැනුම් දෙයි.

ඊයේ (07) රාත්‍රියේ සිට මෙම අවහිරතාවය පවතින බව පොලිසිය සඳහන් කළේය.

ඒ අනුව ඉහත මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව සහ රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය වැඩි දුරටත් ඉල්ලා සිටිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අප්‍රේල් 10 දා සිට විදුලිය කපන්නේ නෑ – විදුලි බල ඇමති කියයි

Mohamed Dilsad

ජනපති මෛත්‍රී නව ඇමරිකානු ජනපතිට සුබපතයි

Mohamed Dilsad

පළමු පාසැල් වාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment