ප්‍රමුඛ පුවත 1

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස වසන්ත පෙරේරා මහත්මිය පත් කෙරේ

(UTV| කොළඹ) – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියක වන වසන්තා පෙරේරා මහත්මිය පත් කර තිබේ.

ඒ මහත්මිය ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා ය.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා ද එක්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාතලේ මහනගර සභාවේ අයවැය දෙවන වතාවටත් පරාදයි

Mohamed Dilsad

පාසල් අයදුම්කරුවන්ට ජාතික හැදුනුම්පත ලබා ගැනීමේ දී උප්පැන්න සහතික පිටපත ප්‍රමාණවත්

Mohamed Dilsad

කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රමාද වැළැක්වීමට කඩිනම් පියවර

Mohamed Dilsad

Leave a Comment