ප්‍රමුඛ පුවත 1

දිවුරුම් දුන් නව අමාත්‍යවරුන්(ඡායාරූප)

(UTV| කොළඹ) – නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරියක් ඊයේ(07) දිවුරුම් දී තිබේ.

ඒ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දී ඔවුන් දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ අනුව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතාත්, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස එස්.බී. දිසානායක මහතාත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පවිත‍්‍රා දේවි වන්නිආරච්චි මහත්මියත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙවර නාමයෝජනා ලබා දුන් අපේක්ෂක ලැයිස්තුව

Mohamed Dilsad

වැලිකඩ හිරබත් ගංවතුරින් අනාථවුවන්ට

Mohamed Dilsad

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ පොලිස් නිළධාරීන් යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment