ප්‍රමුඛ පුවත 1

නව ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස එච්.එම්.පී. හිටිසේකර මහතා පත් කෙරේ

(UTV| කොළඹ) – ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එච්.එම්.පී. හිටිසේකර මහතා නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත් කර තිබේ.

ඒ මහතා ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්..

Mohamed Dilsad

විදුලි අර්බුදය විසදීම සඳහා පංච පුද්ගල කමිටුවට කැබිනට් අනුමැතිය…

Mohamed Dilsad

දුම්රිය වර්ජනයෙන් පෙන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි -හිටපු ජනපති

Mohamed Dilsad

Leave a Comment