ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

එළවළු මිල ගණන් ඉහළට

(UTV|දඹුල්ල) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අද (07) දිනයේ සියයට 80 කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ අස්වනු නෙලීමට ඇති නොහැකියාව සහ වගා හානි මීට හේතුව වි ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යතුරුපැදි අනතුරකින් පිය පුතු මොලොව හැර යයි

Mohamed Dilsad

අද සිට 17 තෙක් වසා තැබෙන පාසැල්

Mohamed Dilsad

සයිටම් විරෝධීන් යළි අරගලයකට සැරසේ

Mohamed Dilsad

Leave a Comment