ප්‍රමුඛ පුවත 1

මනෝ තමාට කල ආරාධනය ගැන හෙළි කරයි

(UTV| කොළඹ) – තමන් ඇතුලූ දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානයේ මන්තී‍්‍රවරුන්ට රජය හා එක්වන ලෙස ජනාධිපතිවරයා ආරාධනයක් කළ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් පවසයි.

තමන් එම ආරාධනාව ප‍්‍රතික්ෂේප කළ බව ඔහු විසින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

ඔහුගේ පක්ෂය වන දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් 6දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

මේ නිසා බහුතරය පෙන්වීමට ඔවුන්ගේ සහයද ඉතාම තීරණාත්මක සාදකයක් වී ඇත.

ඉදිරියටත් තමන් එක්සත් ජාතික පෙරමුණට සහය පල කරන බව ඔහු තවදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි.

Mohamed Dilsad

පාසල් අවට වාහන නතර කිරීම තහනම්.

Mohamed Dilsad

කතානායකවරයා දිනේෂ්ට යැවු ලිපිය

Mohamed Dilsad

Leave a Comment