ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

බස් ගාස්තුත් ලබන සතියේ සිට වැඩිවෙයි

(UTV| කොළඹ) – ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව බස් රථ ගාස්තු 10% ඉහළ නංවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

සංගමයේ සාකච්ඡාවක් අද (11) දහවල් පැවැත්වුණි.

එහිදී මෙම තීරණය ගෙන තිබේ.

නමුත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය බස් ගාස්තු ඉහළ දැමීමට තීරණයක් ගෙන නැතැයි එහි බලධාරීන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බොරැල්ල පොලිස් වසමේ මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කෙරේ

Mohamed Dilsad

ජයලත් මනෝරත්නයන් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ආනයනික උඳු සඳහා බද්ද ඉහළට..

Mohamed Dilsad

Leave a Comment