ව්‍යාපාරික

Singer Lifestyle Fiesta මෙවරත් කොළඹදී(වීඩියෝ)

සිංගර් ශ්‍රී ලංකා සමාගම වාර්ෂිකව පවත්වනු ලබන වසරේ දැවැන්තම වෙළඳ ප්‍රදර්ශනය Singer Lifestyle Fiesta මෙවරත් පැවැත්වීමට සියළු කටයුතු ම කර තිබේ.

ඒ අනුව නොවැම්බර් මස 23,24,සහ 25 යන දිනවල කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී පැවැත්වේ.

මෙහිදී නවීන මාදිලියේ සියලුම විද්‍යුත් උපකරණ එකම වහලක් යටින් ඔබට මිලදී ගැනීමට අවස්තාව උදාවේ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇමෙරිකා ජනාධිපතිගේ තීරණයකින්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවලට කෙඳිරි ගෑවෙයි.

Editor O

මිල වැඩියි.. කවුරුත් ගන්නේ නෑ.. ඇක්වා, ෆයරුස් වාහන ආනයනය නවතා දමයි

Editor O

දකුණු ආසියාවේ ප්‍රථම ‘AHASA ONE’ ඉහළට එසවෙයි

Mohamed Dilsad

Leave a Comment