ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව වහාම කැඳවන්න – අගමැති රනිල් ඉල්ලයි

(UTV| කොළඹ) – හිටපු අගමැති හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව වහාම කැඳවිය යුතු බව අවධාරණය කරයි.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා තිබේ.

පාර්ලිමේන්තුව කැඳවීමට ප්‍රමාද වන එක් දිනයක් පාසා ප්‍රජාතන්ත්‍රවාදය ගැටලුවකට පත්කරන බව හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය අදයි

Mohamed Dilsad

පළාත් කිහිපයකම වැසි සමඟ තද සුළං

Mohamed Dilsad

විරෝධතා හේතුවෙන් රථ වාහන තදබද

Mohamed Dilsad

Leave a Comment